Words
used to describe a verb, an adjective, or another adverb.
|
Historically |
ඓතිහාසික වශයෙන් |
|
Swiftly |
ඉතා ඉක්මණින් |
|
Ravenously |
ඉතා කෑදර ලෙස |
|
Extremely |
අතිශයින් |
|
Suddenly |
හදිසියෙන්ම |
|
Incredibly |
විශ්වාස කළ නොහැකි සේ |
|
Beautifully |
අලංකාරව |
|
Amazingly |
මවිත වන ලෙස, විස්මයට පත් වන ලෙස |
|
Wonderfully |
විස්මිත ලෙස |
|
Unfortunately |
අවාසනාවන්ත ලෙස |
|
Fortunately |
වාසනාවන්ත ලෙස |
|
Luckily |
වාසනාවන්ත ලෙස |
|
Honestly |
අවංකවම |
|
Miraculously |
අද්භූත ලෙස, චමත්කාරජනක ලෙස |
|
Mysteriously |
අභිරහස් ලෙස , පුදුමාකාර ලෙස |
|
Surprisingly |
පුදුම සහගත ලෙස |
|
Unexpectedly |
අනපේක්ෂිත ලෙස |
|
Happily |
සතුටින් |
|
Sadly |
දුකින් |
|
Immediately |
වහාම |
|
Usually |
පුරුදු පරිදි, සාමාන්‍යයෙන් |
|
Sometimes |
සමහර වෙලාවට |
|
Often |
නිතරම |
|
Rarely |
කලාතුරකින් |
|
Seldom |
කලාතුරකින් |
|
Always |
හැමවෙලාවෙම |
|
Fast |
වේගයෙන් |
|
Hard |
අමාරුවෙන්, තදින් |
|
Well |
හොදින් |
|
Quickly |
ඉක්මණින් |
No comments:
Post a Comment