Pages

Past Perfect Continuous Tense

 Past perfect continuous tense වලින් සිදු කරන්නේ ඔබ අතීතයේ කිරීමට පුරුදුව සිටි ක්‍රියා විස්තර කිරීමටයි. එනම් අතීතයේ යම් දවසක ආරම්භ කර කාලයක් තිස්සේ එම ක්‍රියාව කරමින් සිට අවසන් කළ ක්‍රියා වේ. ඔබ කුඩා අවධියේ චිත්‍ර කථා කියවීමට පුරුදුව සිටි බව සිතන්න. ඔබ කුඩා කල යම්කිසි කාලයක් එම ක්‍රියාවේ නිරත වූවා මෙන්ම ඔබ දැන් ඒ ක්‍රියාව නොකරයි. එවැනි අවස්ථා විස්තර කිරීමට මෙම tense වර්ගය භාවිතා කරයි.

Structure:

  • Positive: Subject + had + been + verb-ing + object
    • I had been reading comics.
  • Negative: Subject + had not + been + verb-ing + object
    • She had not been working well.
  • Question: Had + subject + been + verb-ing + object?
    • Had they been selling vegetables?

No comments:

Post a Comment

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...