Present Continuous Tense වලදී වර්තමානයේ සිදුවෙමින් පවතින හෝ කරමින් පවතින ක්‍රියා විස්තර කරයි. මෙහිදී be verbs සමග ක්‍රියා පදය අගට "ing" භාවිතා කරයි.
Subject + am / is/ are + verb(ing) + object
She is eating. - ඇය කමින් සිටියි (ඇය දැන් කමින් සිටින වග )
ex:-
- I am writing a poem - මම කවියක් ලියමින් ඉන්නේ (මම දැන් කවියක් ලිය ලිය ඉන්නේ )
- She is washing her clothes. - ඇය රෙදි සෝදමින් ඉන්නේ
- He is washing his car. - ඔහු කාරය සෝදමින් ඉන්නේ
- It is barking. - ඌ බුරමින් ඉන්නේ
- We are waiting for you. - අපි ඔයා එනකම් මග බලන් ඉන්නේ
- They are playing football. - එයාලා පාපන්දු සෙල්ලම් කරමින් ඉන්නේ
- You are standing on my foot. ඔයා මගේ කකුල උඩ හිටගෙන ඉන්නේ
Present Continuous Negative වාක්‍ය ලිවීම සඳහා be verbs සමඟ not යොදා ගනියි
I am not - I amn't - I'm not
She is not - She isn't - She's not
He is not - He isn't - He's not
It is not - It isn't - It's not
We are not - We're not - We aren't
They are not - They're not - They aren't
You are not - You're not - You aren't
ex:-
- I am not listening.
- She is not watching television
- He is not writing the essay
- It is not sleeping
- We are not playing
- They are not eating
- You are not paying attention.
Present continuous questions සෑදීමේදී be verbs වාක්‍ය මුලට ගනියි
- I am doing - Am I doing?
- He is working - Is he working?
- She is crying - Is she crying?
- It is raining - Is it raining?
- They are playing - Are they playing?
- We are going? - Are we going?
- You are listening? - Are you listening?
ex:-
- What am I doing? - මම මොනවද මේ කරන්නේ? (කරමින් ඉන්නේ )
- What is she writing? - මොනවද එයා ලිය ලිය ඉන්නේ
- Where are we going? - අපි කොහෙද යන්නේ (යන ගමන් ඉන්නේ )
- Why are you lying? - ඇයි ඔයා බොරු කරන්නේ?
No comments:
Post a Comment