Pages

Future Perfect Tense

අනාගතයේ යම් විශේෂිත වෙලාවක සිදු වී තිබේ යැයි බලාපොරොත්තු වන ක්‍රියාවන් විස්තර කිරීමට භාවිතා කරයි. ඔබේ මිතුරකු විදේශ ගත වන බව සිතන්න. ඇය හෝ ඔහු පැය 18 කට පසු එම අදාළ විදේශයට ලඟා වීමට නියමිත බව සිතන්න. එවිට පැය 18කින් ඔහු එම රට ගිහින් තියේවි පැවසීමට ඔබ මෙම tense වර්ගය භාවිතා කරයි.

  • He will have gone - ඔහු ගිහින් තියේවි.
  • She will have finished her work - ඇය ඇගේ වැඩ නිම කර තිබේවි.
  • I will have completed my project - මම මගේ ව්‍යාපෘතිය නිම කර තිබේවි.
Structure:

  • Positive: Subject + will have + verb (past participle) + object
    • Thanuli will have gone to her hometown.
  • Negative: Subject + will not (won't) have + verb (past participle) + object
    • She will not have gone anywhere.
  • Question: Will + subject + have + verb (past participle) + object?
    • Will they have completed their works?

No comments:

Post a Comment

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...