Pages

Pronouns


 A pronoun is a word that takes the place of the common or proper noun


Subject

pronouns

Object

pronouns

Possessive

adjectives

Possessive

pronouns

Reflexive

pronouns

I

මම

Me

මට/මාව

My

මගේ

Mine

මගේ

Myself -මටම

මමම/මාවම

We

අපි

Us

අපට/අපව

Our

අපේ

Ours

අපේ

Ourselves

You

ඔබ / ඔබලා

You

ඔබට/ඔබව

Your

ඔබේ/ ඔබලාගේ

Yours

ඔබේ/ඔබලාගේ

Yourself

Yourselves

They

ඔවුන් . ඒවා

Them

ඔවුන්ට/ඔවුන්ව

Their

ඔවුන්ගේ/ඒවාගේ

Theirs

ඔවුන්ගේ/ඒවාගේ 

Themselves

He

ඔහු

Him

ඔහුට/ඔහුව

His

ඔහුගේ

His

ඔහුගේ

Himself

She

ඇය

Her

ඇයට/ඇයව

Her

ඇයගේ

Hers

ඇයගේ

Herself

It

ඌ / ඒක

It

ඌට/ඌව

Its

උගේ/ඒකෙ

Its

උගේ/ඒකෙ

Itself

Eg:- 1.Sanduni is my aunty à She is my aunty

subject එකෙහි පවතින නාමපද වෙනුවට භාවිතා කරන Pronouns subjects pronouns වේ..

2.I am going to hit Hiruni à I am going to hit her

Object එකෙහි පවතින නාමපද වෙනුවට භාවිතා කරන Pronouns object pronouns වේ.

3. It’s tharushi’s book à it’s her book

මෙහිදී possessive adjective තනිව යොදා නොගනී. සැමවිටම නාම පදයක් සමඟ යොදා ගනී. ඔබට අවශ්‍ය “එය ම‍ගේ “කීමට නම්, it’s my ලෙස පැවසීම වැරදිය. my පදයට පසුව නාමපදයක් යෙදිය යුතුය.

4.It’s mine à ඒක මගේ

මෙහිදී Possessive pronouns තනිව යොදාගනී. නාම පදයක් භාවිතා නොකරයි. It’s mine book ලෙස පැවසීම වැරදියි.

ඒක අපේ ගෙදර à it’s our house

ඒක අපේ  à it’s ours


No comments:

Post a Comment

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...