past simple tense භාවිතා කරන්නේ මේ වනවිටත් සිදු වී අවසන් වුණු ක්‍රියාවන් විස්තර කිරීමටයි.
Structure:
- Positive: Subject + verb (past simple form) + object
- I finished my homework. - මම මගේ ගෙදර වැඩ ඉවර කරා.
- She went to the library. - ඇය පුස්ථකාලයට ගියා.
- Negative: Subject + did not + verb (base form) + object
- I didn't go to the match today. - මම අද මැච් එකට ගියේ නෑ
- Question: Did + subject + verb (base form) + object?
- Did you eat? - ඔයා කෑවද ?
More examples:
- I played football yesterday. - මම ඊයේ පාපන්දු සෙල්ලම් කරා.
- She did not study for the exam. - ඇය විභාගයට පාඩම් කරේ නෑ.
- Did you eat breakfast this morning? - ඔයා අද උදේට කෑවද ?
අතීත කාලයේ වැකි ලිවීමේදී ක්‍රියා පද වර්ග දෙකක් භාවිතයට ගනියි.
1.Regular verbs
2.Irregular verbs
මෙහි Regular verbs යනු ක්‍රියා පදයේ base form එකට "-ed" එකතු කිරීමෙන් සාදා ගන්නා ලබන ක්‍රියාපදයි.
For example:
- work -> worked
- play -> played
- study -> studied
Irregular verbs වලට ඇත්තේ වෙනස් වෙනස් ආකාරයේ පදයි.
For example:
- go -> went
- see -> saw
- eat -> ate
No comments:
Post a Comment