Pages

Conjunctions

 

C O N J U N C T I O N

We use these words (conjunctions) to join two sentences. They make one longer sentence from two shorter sentences.

Conjunctions යොදා ගනු ලබන්නේ වාක්‍ය දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කිරීමටයි. Conjunctions මඟින් වාක්‍ය කුඩා වාක්‍ය දෙකක් හෝ කීපයක් එකට එකතු කර දිග වාක්‍යයක් තැනීමට යොදා ගනී. 

  • Present - I call you when he goes out. - මම ඔයාට කෝල් කරනවා එයා එළියට ගියාම (සාමාන්‍යයෙන් කරන දෙයක් )
  • Past       - I called you when he went out - මම ඔයාට කතා කළා එයා එළියට ගියාම 
  • Future   - I will call you when he goes out -  මම ඔයාට කතා කරන්නම් එයා එළියට ගියාම 

Afterward - පසුකාලීනව

Afterward, she got a promotion.

Also - එසේම, අමතරව

She is a talented singer and also a fine actress.

Although - ඒ වුනත්

Although I was tired, I studied for my exam.

And -සහ,හා

(two positive sentences)

The car stopped and the driver got out.

As - නිසා, බැවින්

As I have studies, I don’t go parties.

As if - වාගේ

It looks as if you’ve seen a ghost

As long as-යම්කිසිවක් කරන තාක්කල්

As long as you believe me, I support you.

As well as - ඒ වගේම

She has invited Tharushi as well as Nulara.

As much as - ඒ තරම්ම, එතරම්ම

She ate as much as she can

As soon as - විගස

 We will contact you as soon as we know.

Because - නිසා , හේතුවෙන්

(the reason for something)

I opened the window because it was very hot.

Both - දෙදෙනාම, දෙකම

Both Sineli and Nethuli have to dance.

But -නමුත්,ඒත්,හැබැයි,එහෙත්

(one positive sentence and one negative sentence)

I bought a newspaper but I did not read it yet.

Either or – (දෙකකින් එකක් තෝරාගැනීමට)

Either he or she cooks dinner

Even - පවා, මදිවට

He swims even on cold days

Even if - තිබුණමුත්

Even if you take a taxi, you will still miss the bus.

Even though - තිබියදීත්

Even though she has a good brain, she doesn’t use it.

Finally - අවසානයේ

Finally, we won the match.

For an example-උදාහරණයක් ලෙස

 

For this purpose - මේ හේතුවෙන්

For this purpose, we must help each other.

Furthermore - තවදුරටත්

 

Gradually - ටිකෙන් ටික

Gradually, I became a silent girl.

Hence - එමනිසා, මේ නිසා

Hence you talk too much, you will be scolded by the teacher.

If - නම්, යම්කිසිවක් කළහොත් 

If you work hard, you can achieve your goals.

In case - අවශ්‍ය වුවහොත්

You should take your umbrella with you in case it rains

In spite of - නොසලකා

They went out in spite of the rain

Lastly - අවසාන වශයෙන්

Lastly, thank you very much for this opportunity.

Meanwhile - මේ අතරතුර

Meanwhile in Sri Lanka, politicians are ready to held an election.

Moreover - තවදුරටත්

 

Neither nor - දෙකකින් එකක්වත් නොවේ පැවසීමට

Neither I or my sister like durian.

Nevertheless - කෙසේ වෙතත්

 

Not only .. but also

Not only she is beautiful but also smart.

Once - සැරයක්, වතාවක්

Once

Only if - ... නම් පමණි

 

Or - එක්කෝ,හෝ

(choice, option)

Do you want to go out or stay at home?

Provided - හොත්

 

Rather than - ඊට වඩා

 

Since - නිසා, බැවින්

Since it was raining, match was postponed.

So - එනිසා, එබැවින්, ඉතින්

(the result of something)

It was very hot so I opened the window

Such as - හරියට ..... වගේ

Painter such as Picasso are rare.

Thereafter - ඉන්පසුව

 

Therefore - එමනිසා, එබැවින්

I have an exam. Therefore I study hard.

Though - වුවත්

Though it was very late, I kept studying.

Thus - මෙලෙස, එම නිසා

 

Unless - හැර, නොකරන තාක් කල්

Unless you work hard, you can’t pass the examination.

When - විට

When I was a kid, I often play with toys.

Whenever - කොයි වෙලාවේ වුවත්, ඕනෑම විටක, හැමවිටම 

Whenever my mother goes to a fair, she buys flower plants.

Where ever - කොතන වුණත්, ඕනෑම තැනක, කොහේ වුණත් 

Wherever my mother goes, she brings a flower plant.

Whereas - එහිදී , එහෙත්, නමුත්

My father is wealthy whereas we are poor.

Whether - දෙකකින් කුමක් වුණත්

Whether you drive fast or slow, please drive carefully

While - අතරතුර

While I was coming home, I met an old woman

Whoever - කවුරුහරි, කවුරු වුණත්

Whoever wants to join our club will be welcome.

Yet - තවම,තවමත්, මේ වන තුරු

I didn’t submit my proposal yet.

No comments:

Post a Comment

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...