Pages

Past Perfect Tense

past perfect tense භාවිතා කරනුයේ, ඔබ අතීතයේ කළ නිම කළ යම්කිසි ක්‍රියාවක් විස්තර කිරීමටයි. එනම් එය අතීතයේ යම් දවසක ආරම්භ කර අතීතයේ යම් දවසකම සම්පූර්ණ කළ ක්‍රියාවන් විස්තර කිරීමටයි. ඔබ මීට අවුරුදු කීපයකට පෙර හෝ මාස කීපයකට පෙර කුමක් හෝ විභාගයකට සූදානම් වූ බව සිතන්න.   ඔබ ඒ සඳහා උපකාරක පන්තියකට සූදානම් වූ බව සිතන්න. මේ වනවිට ඔබ උපකාරක පන්තියට ගොස් අවසන් වන්නාක් මෙන්ම විභාගයටද මුහුණ දී අවසන් වී ඇත. එනම් අතීතයේ යම් දවසක ආරම්භ කළ ක්‍රියාවක් අතීතයේම යම් දවසකම අවසන් කර ඇත. මෙවැනි ක්‍රියා විස්තර කිරීමට past perfect tense භාවිතා කරයි. 

Structure:

  • Positive: Subject + had + verb (past participle) + object
    • She had finished her proeject well. - ඇය ඇගේ ව්‍යාපෘතිය හොඳින් නිම කර තිබුණා. 
  • Negative: Subject + had not + verb (past participle) + object
    • She hadn't finished her assignement yet.  
  • Question: Had + subject + verb (past participle) + object?
    • Had she completed her assignment ?
More examples :-
  • Thanuli hadn't eaten her breakfast.
  • Thenuka hadn't worked hard.
  • They hadn't painted their classroom.
  • We hadn't arrived early.
  • It hadn't eaten its meal.
  • You hadn't cleaned your shoes.












No comments:

Post a Comment

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...