Pages

Prepositions

 

Prepositions link words. They are used before nouns, pronouns and the “ing” form of verbs to show place, position, time, direction, purpose etc.

About

ගැන, පමණ,

For - වෙනුවෙන්,උදෙසා,සඳහා

Above

ඉහතින්, කලින් කී

From

සිට,ගෙන්

Across

හරහා, මතින්

In

තුළ, ඇතුල 

After

පසුව,අනතුරුව

Into

ඇතුළට

Against

විරුද්ධව, එදිරිව

Inside

ඇතුල් පැත්ත

Ahead

ඉදිරියෙන්,ඉදිරියට

In front of

ඉදිරියෙන්

Along

දිගේ. ඔස්සේ

In spite of

නොසලකා

Alongside

දිගේ,පැත්තක

Less

අඩුවෙන්

Amid

අතර, මධ්‍යයේ

Like

වගේ

Among

අතර, අස්සේ

Minus

අඩු, රහිතව

Anti

ප්‍රති, විරුද්ධ

Near

ළඟ

Around

අවට,වටෙන්

Next

ඊළඟ

As

වගේ,මෙන්,ලෙස

Neither

 

As for

වනාහි, වූ කලි

Nearby -අවට,අසල,වටපිට

At

දී,දිහා,හි,ළඟ

Next to

ඊලඟට, එහා

Away

අහකට,ඉවතට,බැහැර

Of

ගේ

Before

පෙර,කලින්,ඉදිරියෙන්

Off - ඉවතට,වෙතින්, අහකට

Behind

පිටුපස,පසුපසින්

On

මත, උඩ,හි

Below

පහත, පහළ, පහළින්

Onto

මතට

Beneath

යටින්, පහතින්

Opposite

විරුද්ධ

Beside

සමීපයෙහි,හැර,අසල

Out

පිටත,බැහැර,පිට

Between

අතර, අතරමැද

Outside

පිටපැත්ත, බාහිර

Beyond

එහාට,ඔබ්බට,එපිට

Over

උඩින්,එතරට

By

අසල,බැගින්,මඟින්,ළඟ

Per

Close

සමීප

Plus

සමඟ

Despite

නොසලකා,තිබියදීත්

Round

වටේ

Down

පහළ,පහළට

Since

සිට,එවක් පටන්

During

පුරාවට,අතරතුර

Than

වඩා, වැඩිපුර 

Either

එක්කෝ

Through

අස්සෙන්,ඇතුළෙන්

Except

හැර,මිස,විනා

 

 

Throughout

මුළුල්ලේ, හැමතැනම 

 

Till

තුරු,තෙක්,දක්වා

 

To

ට,වෙත,හට,සඳහා

 

Toward

දෙසට

 

Under

යට,යටතේ,පහළින්

 

underneath

අස්සෙහි,යට,පහළ

 

Unlike

අසමාන

 

Until

තුරු,තෙක්,දක්වා

 

Up

උඩ,උඩට,ඉහළ

 

Upon

උඩ,මතුපිට,එපිට

 

Verses

එදිරිව

 

Via

හරහා,අතුරින්

 

With

සමඟ,එක්ක,සහිත

 

Within

ඇතුළතින්, ඇතුළත

 

Without

හැර,තොර,නොමැතිව

 

 

 

No comments:

Post a Comment

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...