Pages

Present Perfect Tense

 Present Perfect Tense වලදී අතීතයේ ආරම්භ වූ ක්‍රියාවක්  වර්තමානයේ නිම වෙන අවස්ථා පෙන්නුම් කිරීමට යොදා ගනියි. 

උදා :- 

  • නිමල්ගේ පාවහන් අපිරිසිදු වී ඇත. - Nimal's shoes are dirty.
  • නිමල් පාවහන් පිරිසිදු කරයි. - Nimal is cleaning his shoes.
  • දැන් නිමල්ගේ පාවහන් පිරිසිදුයි. Nimal's shoes are clean now.
  •  එනම් නිමල් පාවහන් පිරිසිදු කර ඇත. - Nimal has cleaned his shoes.
present perfect tense වලදී have / has සහ past participle යොදා ගනියි. 
  • Have / Has - තියෙනවා , ඉන්නවා කියන අර්ථය ලබා දෙයි. 
  • මෙහි Have යන්න මම (I ) සමඟත් සියලුම බහු වචන නාමපද (We, You, They, kids, children... etc)සඳහා යොදා ගනියි.
  • Has යන්න සියලුම ඒක වචන නාමපද (he ,she ,it ) සදහාත් යොදා ගනියි.
ex:-

  • I have started it.
  • They have gone out
  • We have finished our home work
  • You have done very well
  • He has bathed
  • She has closed the door
  • It has gone

No comments:

Post a Comment

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...