Pages

Future Continuous

future continuous tense භාවිතා කරනුයේ අනාගතයේ සිදුවෙමින් තියේවි යැයි බලාපොරොත්තු වන ක්‍රියාවන් විස්තර කිරීමටයි.

Structure:

  • Positive: Subject + will be + verb-ing + object
    • I will be studying in the library tomorrow. - හෙට මම පුස්තකාලයේ පාඩම් කරමින් සිටීවි.
  • Negative: Subject + will not (won't) be + verb-ing + object
    • They won't be playing when you go there.
  • Question: Will + subject + be + verb-ing + object?
    • Will they be cooking when I go there?

No comments:

Post a Comment

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...