2019,2020- Paper 1 - 1 hour
Part A - Grammar & Vocabulary
This part consists of 5 questions.All Questions should be answered.
- Question 1 - 5 marks - prepositions දැනුම පිළිබඳව
- Question 2 - 10 marks - Verbs Form දැනුම පිළිබඳව
- Question 3 - 10 marks - cloze text
- paragraph එකක තියන වචන ඉවත් කරලා ගැළපෙන වචනය තෝරලා ඒ paragraph එක පුරවන්න තියන ප්‍රශ්නයක්
- Question 4 - 5 marks
- එක සමාන තේරුම් තියන වචන කීපයක් තියනවා. වඩාත් ගැලපෙන වචනය තෝරන්න තියන ප්‍රශ්නයක්
- Question 5 - 5 marks
- affixes පිලිබඳ තියන දැනුම, adverb,adjective පිලිබඳ දැනුම උපයෝගී කරගෙන ලකුණු ගත හැකි ප්‍රශ්නයක්
Part B - Reading & Writing
This part consists of 5 questions.All Questions should be answered.
- Question 6 - 5 marks
- වාක්‍යක් ලබා දී එය තේරුම් ගැනීමට ඇති හැකියාව මැනීම. දීලා තියන වාක්‍යයට වඩා ගැලපෙන තේරුම ඇති වාක්‍යය තෝරා ලීවීම.
- Question 7 - 10 marks
- දීල තියන text එක කියවලා ඒ ඇසුරින් දී ඇති ප්‍රශ්න කියවා පිළිතුරු සැපයීම
- mcq
- true / false / not given
- Question 8 - 10 marks
- "එක" paragraph එකක් දීල තියන ප්‍රශ්නයට අදාළව ලිවීම
- කිසිම වෙලාවක paragraph 2ක් හෝ ඊට වඩා වැඩියෙන් ලියන්න එපා.
- දීල තියන වචන ගණනට වඩා වැඩි පුර ලියන්න එපා.
- වැඩිපුර ලියා ඇති කොටස් පරීක්ෂා නොකරන අතර ඔබේ අදහස් දී ඇති limit එක තුල ගළපා ගත නොහැකි බව පෙන්වයි
- මෙතැනදී ලකුණු දීම දෙයාකාරයි
- content - 4 marks
- content අදාළ topic එකට ගැළපෙනවද කියන එක - 4 marks
- content සාමාන්‍ය මට්ටමේ නම් - 3 marks
- යන්තම් කරුණු ගළපා ඇත්නම් - 2 marks
- කරුණු බොහොම අඩුයි නම් - 1 marks
- content එකට අදාළ කරුණු නැත්නම් - 0 marks ( 0 marks විට language part එකට ලැබෙන ලකුණු 6 ද නොලැබේ )
- language - 6 marks
- grammar වලට , නිවැරදි sentence pattern වලට