Pages

Showing posts with label General English A/L. Show all posts
Showing posts with label General English A/L. Show all posts

Wednesday, September 8, 2021

A/L General English Paper 1 Structure

2019,2020- Paper 1 - 1 hour

Part A - Grammar & Vocabulary

This part consists of 5 questions.All Questions should be answered.

  • Question 1 - 5 marks - prepositions දැනුම පිළිබඳව   
  • Question 2 - 10 marks - Verbs Form දැනුම පිළිබඳව 
  • Question 3 - 10 marks - cloze text 
    • paragraph එකක තියන වචන ඉවත් කරලා ගැළපෙන වචනය තෝරලා ඒ paragraph එක  පුරවන්න තියන ප්‍රශ්නයක් 
  • Question 4 -  5 marks 
    • එක සමාන තේරුම් තියන වචන කීපයක් තියනවා. වඩාත් ගැලපෙන වචනය තෝරන්න තියන ප්‍රශ්නයක් 
  • Question 5 - 5 marks 
    • affixes පිලිබඳ තියන දැනුම, adverb,adjective පිලිබඳ දැනුම උපයෝගී කරගෙන ලකුණු ගත හැකි ප්‍රශ්නයක්  
Part B - Reading & Writing 

This part consists of 5 questions.All Questions should be answered.

    • Question 6 - 5 marks
      • වාක්‍යක් ලබා දී එය තේරුම් ගැනීමට ඇති හැකියාව මැනීම. දීලා තියන වාක්‍යයට වඩා ගැලපෙන තේරුම ඇති වාක්‍යය තෝරා ලීවීම. 
    • Question 7 - 10 marks
      • දීල තියන text එක කියවලා ඒ ඇසුරින් දී ඇති ප්‍රශ්න කියවා පිළිතුරු සැපයීම
      • mcq 
      • true / false / not given    
    • Question 8 -  10 marks
      • "එක" paragraph එකක් දීල තියන ප්‍රශ්නයට අදාළව ලිවීම 
      • කිසිම වෙලාවක paragraph  2ක් හෝ ඊට වඩා වැඩියෙන් ලියන්න එපා. 
      • දීල තියන වචන ගණනට වඩා වැඩි පුර ලියන්න එපා. 
      • වැඩිපුර ලියා ඇති කොටස් පරීක්ෂා නොකරන අතර ඔබේ අදහස් දී ඇති limit එක තුල ගළපා ගත නොහැකි බව පෙන්වයි 
      • මෙතැනදී ලකුණු දීම දෙයාකාරයි 
        • content - 4 marks 
          • content අදාළ topic එකට ගැළපෙනවද කියන එක  - 4 marks 
          • content සාමාන්‍ය මට්ටමේ නම් - 3 marks 
          • යන්තම් කරුණු ගළපා ඇත්නම් - 2 marks 
          • කරුණු බොහොම අඩුයි නම් - 1 marks 
          • content එකට අදාළ කරුණු නැත්නම් - 0 marks ( 0 marks විට language part එකට ලැබෙන ලකුණු 6 ද  නොලැබේ ) 
        • language - 6 marks 
          • grammar වලට , නිවැරදි sentence pattern වලට 









    Tuesday, September 7, 2021

    A/L General English Paper Structure

    General English Paper එක කොටස් දෙකකින් සමන්විත වෙනවා.

    • Paper 1 - 1 hour (60 marks)
    • Paper 2 - 3 hour (140 marks)

    Paper 1 

    • Part A - Grammar and Vocabulary (35 marks)
      1. Grammar - 5 marks
      2. Grammar - 10 marks
      3. Cloze - 10 marks (cloze = හිස් වචන සෙවීම)
      4. Collocations - 5 marks
      5. Word Formation - 5 marks
    • Part B - Reading and writing skills (25 marks)
      1. Sentence comprehension - 5 marks
      2. Basic Reading Skills - 10 marks
      3. Paragraph Development -10 marks
    Paper 2
    • Part A - Reading Skills (50 marks)
      1. Inferring meaning -10 marks
      2. Reading a short text - 10 marks
      3. Poem - 5 marks
      4. Summary Cloze - 5 marks
      5. Reading complex text - 20 marks
    • Part B -Writing Skills - (25 marks)
      1. Language Functions - 05 marks
      2. Graph / Chart / Table - 10 marks
      3. Informal Letter / E-mail / Notice - 15 marks
      4. Formal Letter - 15 marks
      5. Essay - 20 marks
    Time - 4 hour
    Marks - 200/2 = 100
    Questions - 21

    3R ක්‍රමවේදය යනු කුමක්ද?

    අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...