Modals Verbs, Modal Auxiliary Verbs සහ modal auxiliaries යන නම් වලින්ද හඳුන්වනු ලබයි.
Modals Verbs ප්‍රධාන ක්‍රියාපදයට ඉදිරියෙන් භාවිතා කරයි.
Subject + modal verb + main verb
තමන්ගේ ස්වරූපය කිසිම විටක වෙනස් නොකරයි. එනම් සාමාන්‍ය ක්‍රියාපදවලදී මෙන් s, es, ies, ed, ing, වැනි suffixes එකතු කිරීමක් මෙහිදී සිදු නොවේ.
ඇයි modal verbs අපිට ? 😕
- Ability - කෙනෙකුට හෝ යමක් සිදු වීමට තිබෙන හැකියාව පෙන්වීමට
- Advice - උපදෙස් දීමට
- Obligation - කළ යුතුම දෙයක් ගැන කීමට
- Necessity - අවශ්‍යතාවය පෙන්වීමට
- Permission - අවසර ගැනීමට
- Possibility - යමක් සිදු කිරීමට හෝ යමක් සිදු වීමට තිබෙන හැකියාව ගැන කීමට
- Probability - යම්කිසිදෙයක් සිදුවීමේ සම්භාවිතාවය ගැන කීමට
- Prohibition - නොකළ යුතු දෙයක් කීමට , තහනම් කිරීමකට
- Suggestion - යෝජනාවක් ඉදිරිපත් කිරීමට
Can |
Ability
Ask Permission
Give Permission
Possibility
Probability |
I can speak English ( මට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් )
Can I go the
washroom? ( මට washroom යන්න
පුළුවන්ද? )
You can use my
laptop. ( ඔයාට මගේ laptop එක පාවිච්චි කරන්න පුළුවන්)
We can stay here
tonight. ( අද රෑ අපිට මෙහෙ නවතින්න පුළුවන්)
It can’t be
Tharushi. ( ඒ තරුෂි වෙන්න බෑ )
|
Could |
Past ability
Past permission
Possibility
Probability
Request |
He could speak Tamil
when he was in Jaffna. (යාපනේ සිටින විට
ඔහුට දෙමළ කතා කළ හැකිව තිබුණා)
He could go to the
party. ( ඔහුට සාදයට යෑමට හැකියාව තිබුණා)
Don’t go there alone.
It could be dangerous. (තනියම එහෙ යන්න එපා.
ඒක භයානක වෙන්න පුළුවන්)
It could got much
better in July. ( ජූලි වනවිට තරමක්
හොද වෙන්න පුළුවන්.)
Could you please
lend me your book? (කරුණාකරලා මට ඔයාගේ
පොත දෙනවද?) |
May |
Probability
Permission
|
It may rain tomorrow - හෙට වහින්න පුළුවන් / හෙට වහින්න ඉඩ තියනවා
May I come in? - මම ඇතුළට එන්නද? |
Might
|
Probability |
It might rain today - අද වහින්න පුළුවන් |
May සහ Might අතර වෙනස නම් May භාවිතා කිරීමේදී ඒ
දෙය සිදුවීමට තිබෙන අවස්ථාව ටිකක් වැඩි වන අතර Might භාවිතා කිරීමේදී ඒ දෙය සිදු වීමට තිබෙන අවස්ථාව ටිකක්
අඩුයි.
|
||
Must |
Prohibition
Order
Express a strong point of view
|
You mustn’t shout in
the library
You must wear a face
mask.
She must be home. I
heard a noise coming from her house. |
Shall
|
To suggest something
Offer something
Confirmation
Promises
|
Shall we talk about
it later?
This bag looks so
heavy. Shall I carry it for you?
I shall meet you
there at 7
You shall be the
first person to know. |
Shall was used instead of will in first person ( I and
we) when talking about the future. The modal verb shall is not used much
nowadays. It may still be found in formal speech and some legal documents.
The most common use of shall is in questions that offer or suggest.
|
||
Should |
Advice
To suggest Something
Necessity
Obligation
|
You shouldn’t smoke.
Your hair is too
long. You should get a haircut.
You should obey your
parents.
You should finish
your syllabus by May |
Will |
Prediction (අනාවැකි)
Spontaneous decision
(ස්ව කැමැත්තෙන් ගන්නා තීරණ )
Polite requests
Invitation
|
I think he will
study harder this time. ( මම හිතන්නේ එයා මේ
පාර මහන්සි වෙලා වැඩ කරයි. )
I will open the
window. ( මම ජනේලය අරින්නම්)
I will help her ( මම එයාට උදව් කරන්නම් )
I will do it today. ( මම ඒක අද කරන්නම්)
Will you please give
me your pink pen?
Will you go out with
me?
|
Would
|
Past of will
Willingness
A habit of the past
Request something
Give orders
Offer something
|
I thought we would
be late
I would have another
drink
I would sleep till
noon on Saturdays when I was a student.
Would you help me to
solve this problem?
Would you please
shut up?
Would you like a cup
of tea? |
Ought to (කළ යුතුයි) |
Advice
Probability
|
You ought to revise
your lessons
Our team ought to
win this match for today
|
Have to has to (සිදු වෙනවා )
|
Obligation |
You have to wear a
seatbelt when you drive
I have to return the
book now
She has to wear a
saree to the office. |
Need
|
Necessity |
We need to hurry
You need to take
this book. |
No comments:
Post a Comment