පරිගණක සහ පර්යන්ත උපාංග මිල දී ගැනීම සඳහා පිරිවිතර සැකසීම
- පහත දී ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.
- පරිශීලකයා යනු කවුද ?
- පරිශීලක අවශ්‍යතා සඳහා උදාහරණ 4ක් ලියන්න.
- පරිගණක වල ස්වභාවය අනුව පරිගණක වර්ග 02කි. එම වර්ග දෙක නම් කර එයට උදාහරණ 2 බැගින් ලියන්න.
- පරිගණක පර්යන්ත උපාංගයක් යනු කුමක්ද?
- පරිගණක පර්යන්ත උපාංග සඳහා උදාහරණ 4ක් ලියන්න.
- පිරිවිතරයක් යනු කුමක්ද?
- සකසනයේ කාර්යය කුමක්ද?
- සකසනයේ වේගය මනිනු ලබන ඒකක ලියා දක්වන්න.
- සකසන නිෂ්පාදන සමාගම් 03 ලියන්න.
- සකසනයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු පිරිවිතර 03ක් ලියන්න
- මේස පරිගණක හා උකුළු පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු වන්නේ කුමක්ද ?
- පරිගණක හා පර්යන්ත උපක්‍රම වල මූලික පිරිවිතර වන්නේ මොනවද ?
- පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන කරුණු මොනවද?
- පරිගණක සපයන වෙළඳ ආයතන විසින් ගැනුම්කරුවන් වෙත පරිගණක මිලදී ගැනීමේදී සපයන සේවා 03 ක් ලියන්න
- දෘඩ තැටි ධාරිතාවන් 3ක් ලියන්න
- සකසන වර්ග 3ක් ලියන්න
- කෙවෙනියට සම්බන්ධ කළ හැකි පර්යන්ත උපාංග 04ක් ලියන්න
- පහත වාක්‍යවලට ගැළපෙන වචනය වරහන් තුළින් තෝරා හිස්තැන් පුරවන්න.
(ද්විතීක ආචයන, ප්‍රතිදාන , ප්‍රමාණය, තාක්ෂණය, ප්‍රධාන මතකය, දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව, ළා රෝස, ලා නිල්, ළා කොළ , ශබ්ද පත, මව්පුවරුවට සම්බන්දිත, වෙන්ව පවතින මව්පුවරුවට සම්බන්ද කළ හැකි )
- ගීත ඇසීම සහ හඬ පටිගත කිරීම සඳහා ............. යොදා ගනී.
- නාදකය හෝ හිස්බනුව සවි කිරීම සඳහා .............. පාට ශබ්ද කෙවෙනිය යොදා ගනී.
- බාහිර උපකරණයක් හරහා ශබ්ද ලබා දීම ..................... පාට ශබ්ද කෙවෙනිය යොදා ගනී.
- මයික්‍රෝෆෝනය සවි කිරීම සඳහා ................ පාට ශබ්ද කෙවෙනිය යොදා ගනී.
- ......................... හරහා සංදර්ශකය වෙත ප්‍රතිදානය ලබා දේ.
- දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව වර්ග 2කි. ඒවා නම් ................. සහ ........................ වේ.
- පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේ දත්ත හා උපදෙස් තාවකාලිකව තැන්පත් කර ගනු ලබන්නේ ..................... වේ.
- දෘඩ තැටිය ප්‍රධාන .................... උපාංගයකි.
- සංදර්ශකය පරිගණකයේ ප්‍රධානතම ................ උපාංගයකි.
- සංදර්ශකයෙහි පිරිවිතර වන්නේ .................. සහ .................... වේ.
පහත දැක්වෙන විස්තරයෙහි ඇති පිරිවිතර සලකා බලා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
-----------------------------------------------------------------------------------------------------------------------------
සකසනය : Intel(R) Core (TM) i5 - 8250U CPU @ 1.60Hz
මතක ධාරිතාව : 8 GB
දෘඩ තැටියේ ධාරිතාව : 4 GB
පරිගණක තීරය : 19.5"
මෙහෙයුම් පද්ධතිය : Windows 10
වගකීම් කාලය : 2 years
මිල : Rs.105,000
1.පරිගණයක තිබිය යුතු තාක්ෂණික පිරිවිතර මොනවද ?
2.පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන පිරිවිතර 02ක් ලියන්න
3.සකසනයේ වේගය සඳහන් කරන්න
4.ප්‍රධාන මතකයේ ධාරිතාවය සඳහන් කරන්න.
5.සකසනයේ වර්ගය සඳහන් කරන්න
6.දෘඩ තැටියේ ධාරිතාවය සඳහන් කරන්න
7.තිරයේ ප්‍රමාණය සඳහන් කරන්න
ගැළපෙන පින්තූරය තෝරන්න
( සුහුරු දුරකථනය, සියල්ල එකක පරිගණකය, ටැබ්ලට් පරිගණකය , මේස පරිගණකය )
......................... ................................ .................................... ........................................
No comments:
Post a Comment