Pages

Showing posts sorted by relevance for query general english. Sort by date Show all posts
Showing posts sorted by relevance for query general english. Sort by date Show all posts

Tuesday, September 7, 2021

A/L General English Paper Structure

General English Paper එක කොටස් දෙකකින් සමන්විත වෙනවා.

  • Paper 1 - 1 hour (60 marks)
  • Paper 2 - 3 hour (140 marks)

Paper 1 

  • Part A - Grammar and Vocabulary (35 marks)
    1. Grammar - 5 marks
    2. Grammar - 10 marks
    3. Cloze - 10 marks (cloze = හිස් වචන සෙවීම)
    4. Collocations - 5 marks
    5. Word Formation - 5 marks
  • Part B - Reading and writing skills (25 marks)
    1. Sentence comprehension - 5 marks
    2. Basic Reading Skills - 10 marks
    3. Paragraph Development -10 marks
Paper 2
  • Part A - Reading Skills (50 marks)
    1. Inferring meaning -10 marks
    2. Reading a short text - 10 marks
    3. Poem - 5 marks
    4. Summary Cloze - 5 marks
    5. Reading complex text - 20 marks
  • Part B -Writing Skills - (25 marks)
    1. Language Functions - 05 marks
    2. Graph / Chart / Table - 10 marks
    3. Informal Letter / E-mail / Notice - 15 marks
    4. Formal Letter - 15 marks
    5. Essay - 20 marks
Time - 4 hour
Marks - 200/2 = 100
Questions - 21

Wednesday, September 8, 2021

A/L General English Paper 1 Structure

2019,2020- Paper 1 - 1 hour

Part A - Grammar & Vocabulary

This part consists of 5 questions.All Questions should be answered.

  • Question 1 - 5 marks - prepositions දැනුම පිළිබඳව   
  • Question 2 - 10 marks - Verbs Form දැනුම පිළිබඳව 
  • Question 3 - 10 marks - cloze text 
    • paragraph එකක තියන වචන ඉවත් කරලා ගැළපෙන වචනය තෝරලා ඒ paragraph එක  පුරවන්න තියන ප්‍රශ්නයක් 
  • Question 4 -  5 marks 
    • එක සමාන තේරුම් තියන වචන කීපයක් තියනවා. වඩාත් ගැලපෙන වචනය තෝරන්න තියන ප්‍රශ්නයක් 
  • Question 5 - 5 marks 
    • affixes පිලිබඳ තියන දැනුම, adverb,adjective පිලිබඳ දැනුම උපයෝගී කරගෙන ලකුණු ගත හැකි ප්‍රශ්නයක්  
Part B - Reading & Writing 

This part consists of 5 questions.All Questions should be answered.

    • Question 6 - 5 marks
      • වාක්‍යක් ලබා දී එය තේරුම් ගැනීමට ඇති හැකියාව මැනීම. දීලා තියන වාක්‍යයට වඩා ගැලපෙන තේරුම ඇති වාක්‍යය තෝරා ලීවීම. 
    • Question 7 - 10 marks
      • දීල තියන text එක කියවලා ඒ ඇසුරින් දී ඇති ප්‍රශ්න කියවා පිළිතුරු සැපයීම
      • mcq 
      • true / false / not given    
    • Question 8 -  10 marks
      • "එක" paragraph එකක් දීල තියන ප්‍රශ්නයට අදාළව ලිවීම 
      • කිසිම වෙලාවක paragraph  2ක් හෝ ඊට වඩා වැඩියෙන් ලියන්න එපා. 
      • දීල තියන වචන ගණනට වඩා වැඩි පුර ලියන්න එපා. 
      • වැඩිපුර ලියා ඇති කොටස් පරීක්ෂා නොකරන අතර ඔබේ අදහස් දී ඇති limit එක තුල ගළපා ගත නොහැකි බව පෙන්වයි 
      • මෙතැනදී ලකුණු දීම දෙයාකාරයි 
        • content - 4 marks 
          • content අදාළ topic එකට ගැළපෙනවද කියන එක  - 4 marks 
          • content සාමාන්‍ය මට්ටමේ නම් - 3 marks 
          • යන්තම් කරුණු ගළපා ඇත්නම් - 2 marks 
          • කරුණු බොහොම අඩුයි නම් - 1 marks 
          • content එකට අදාළ කරුණු නැත්නම් - 0 marks ( 0 marks විට language part එකට ලැබෙන ලකුණු 6 ද  නොලැබේ ) 
        • language - 6 marks 
          • grammar වලට , නිවැරදි sentence pattern වලට 









    3R ක්‍රමවේදය යනු කුමක්ද?

    අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...