තාර්කික ද්වාර
ද්විමය සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක ගොඩ නැංවීමටත් යම් යම් තීරණ ගැනීමටත් හැකි වන පරිපථ ( Logic circuits ) ලෙස හැඳින්වේ.
තාර්කික ද්වාරයක් මඟින් සිදු කරන්නේ එය වෙත ආදානය කෙරෙන ආදානයක් හෝ ආදාන කිහිපයක් සලකා බැලීමෙන් පසු අදාළ ප්‍රතිදානයක් ලබා දීමයි.
තාර්කික ද්වාර නිපදවීමේ තාක්ෂණික ක්‍රම ගණනාවක් ඇති අතර එහි අභ්‍යන්තර පරිපථය ට්‍රාන්සිස්ටර් , ඩයෝඩ සහ ප්‍රතිරෝධ ආදී අංග වලින් සමන්විත වේ.
No comments:
Post a Comment