Pages

Showing posts with label Grade 10 ICT. Show all posts
Showing posts with label Grade 10 ICT. Show all posts

Tuesday, July 16, 2024

තාර්කික ද්වාර සමඟ බූලිය වීජ තර්කය

තාර්කික ද්වාර 

ද්විමය සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක  ගොඩ නැංවීමටත් යම් යම් තීරණ ගැනීමටත් හැකි වන පරිපථ ( Logic circuits ) ලෙස හැඳින්වේ.

තාර්කික ද්වාරයක් මඟින් සිදු කරන්නේ එය වෙත ආදානය කෙරෙන ආදානයක් හෝ ආදාන කිහිපයක් සලකා බැලීමෙන් පසු අදාළ ප්‍රතිදානයක් ලබා දීමයි. 

තාර්කික ද්වාර නිපදවීමේ තාක්ෂණික ක්‍රම ගණනාවක් ඇති අතර එහි අභ්‍යන්තර පරිපථය ට්‍රාන්සිස්ටර් , ඩයෝඩ සහ ප්‍රතිරෝධ ආදී අංග වලින් සමන්විත වේ.

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...