Warning-අනතුරු හැඟවීම
Violation-උල්ලංඝනය කිරීම
Repeal / Cancel-අවලංගු කිරීම
Postpone-කල් දමනවා
Spread / Outbreak-පැතිරීම
Cure / Recover -සුව වෙනවා
Infect -ආසාදනය
Epidemic -වසංගතය
Face Mask -මුඛ ආවරණ
Symptoms -රෝග ලක්ෂණ
Quarantine-නිරෝධායනය
Disinfection-විෂබීජ නාෂක
Emergency-හදිසි තත්වය
Suspicious-සැක සහිත
Illegal-නීති විරෝධී
Crucial-තීරණාත්මක
Defense-ආරක්ෂක
Shortage-හිඟය