- What's up?
- What's new?
- How is it going?
- How are things?
- What is going on?
- How are you doing?
- How have things been?
Showing posts with label Learn english in sinhala. Show all posts
Showing posts with label Learn english in sinhala. Show all posts
Friday, September 13, 2024
How are you කියන තවත් ආකාර
Thursday, September 12, 2024
Friday, December 18, 2020
"What a _ _ _ _ _ _" and "What _ _ _ _ _ _"
පුදුමයක් හැඟවීමට මෙන්ම කවරකු හෝ යම් දෙයක් ගැන වර්ණනා කිරීම සඳහාද "What " යොදා ගනියි.
මෙහිදී Exclamation Mark ("!") භාවිතය නිතරම සිදු කරයි.
Countable and singulars ----> "What a _ _ _ _ _ _ ! "
Uncountable and Plurals ----> "What _ _ _ _ _ _ !"
Eg:-
- What a good idea! - මොන තරම් හොඳ අදහසක්ද ? 👏
- What crazy ideas you have! - මොන පිස්සු අදහස්ද ඔයාට තියෙන්නේ ? 😠
Monday, June 1, 2020
කොරෝනා නිසා ඉගෙන ගත්ත වචන
Detention -රඳවා තබා ගැනීම
Warning-අනතුරු හැඟවීම
Violation-උල්ලංඝනය කිරීම
Repeal / Cancel-අවලංගු කිරීම
Postpone-කල් දමනවා
Spread / Outbreak-පැතිරීම
Cure / Recover -සුව වෙනවා
Infect -ආසාදනය
Epidemic -වසංගතය
Face Mask -මුඛ ආවරණ
Symptoms -රෝග ලක්ෂණ
Quarantine-නිරෝධායනය
Disinfection-විෂබීජ නාෂක
Emergency-හදිසි තත්වය
Suspicious-සැක සහිත
Illegal-නීති විරෝධී
Crucial-තීරණාත්මක
Defense-ආරක්ෂක
Shortage-හිඟය
Subscribe to:
Posts (Atom)
3R ක්‍රමවේදය යනු කුමක්ද?
අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්රමයකි. 3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...
-
Anuki's House This is a house It is our house It is not a big house. Our house is near a paddy-field. It is our paddy-field Our garden ...
-
Kandy is a place I like to visit. It is situated in Central Province. Kandy is a hilly area covered with mountains. Temple of Tooth...