Pages

Showing posts with label සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගනිමු. Show all posts
Showing posts with label සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගනිමු. Show all posts

Monday, June 1, 2020

කොරෝනා නිසා ඉගෙන ගත්ත වචන

Detention    -රඳවා තබා ගැනීම 
Warning-අනතුරු හැඟවීම 
Violation-උල්ලංඝනය කිරීම 
Repeal / Cancel-අවලංගු කිරීම
Postpone-කල් දමනවා 
Spread / Outbreak-පැතිරීම 
Cure / Recover -සුව වෙනවා 
Infect -ආසාදනය 
Epidemic    -වසංගතය 
Face Mask  -මුඛ ආවරණ 
Symptoms   -රෝග ලක්ෂණ 
Quarantine-නිරෝධායනය 
Disinfection-විෂබීජ නාෂක  
Emergency-හදිසි තත්වය 
Suspicious-සැක සහිත 
Illegal-නීති විරෝධී 
Crucial-තීරණාත්මක 
Defense-ආරක්ෂක 
Shortage-හිඟය 

 

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...