Pages

Showing posts with label සිංහලෙන් ඉංග්‍රීසි. Show all posts
Showing posts with label සිංහලෙන් ඉංග්‍රීසි. Show all posts

Friday, December 18, 2020

"What a _ _ _ _ _ _" and "What _ _ _ _ _ _"

පුදුමයක් හැඟවීමට මෙන්ම කවරකු හෝ යම් දෙයක් ගැන  වර්ණනා කිරීම සඳහාද  "What " යොදා ගනියි.

මෙහිදී Exclamation Mark ("!") භාවිතය නිතරම සිදු කරයි. 

Countable and singulars     ---->   "What a _ _ _ _ _ _ ! " 

Uncountable and Plurals      ----> "What _ _ _ _ _ _ !"

Eg:- 

  • What a good idea! - මොන තරම් හොඳ අදහසක්ද ? 👏
  • What crazy ideas you have! - මොන පිස්සු අදහස්ද ඔයාට තියෙන්නේ ? 😠

Monday, June 1, 2020

කොරෝනා නිසා ඉගෙන ගත්ත වචන

Detention    -රඳවා තබා ගැනීම 
Warning-අනතුරු හැඟවීම 
Violation-උල්ලංඝනය කිරීම 
Repeal / Cancel-අවලංගු කිරීම
Postpone-කල් දමනවා 
Spread / Outbreak-පැතිරීම 
Cure / Recover -සුව වෙනවා 
Infect -ආසාදනය 
Epidemic    -වසංගතය 
Face Mask  -මුඛ ආවරණ 
Symptoms   -රෝග ලක්ෂණ 
Quarantine-නිරෝධායනය 
Disinfection-විෂබීජ නාෂක  
Emergency-හදිසි තත්වය 
Suspicious-සැක සහිත 
Illegal-නීති විරෝධී 
Crucial-තීරණාත්මක 
Defense-ආරක්ෂක 
Shortage-හිඟය 

 

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...