Pages

Friday, December 18, 2020

"What a _ _ _ _ _ _" and "What _ _ _ _ _ _"

පුදුමයක් හැඟවීමට මෙන්ම කවරකු හෝ යම් දෙයක් ගැන  වර්ණනා කිරීම සඳහාද  "What " යොදා ගනියි.

මෙහිදී Exclamation Mark ("!") භාවිතය නිතරම සිදු කරයි. 

Countable and singulars     ---->   "What a _ _ _ _ _ _ ! " 

Uncountable and Plurals      ----> "What _ _ _ _ _ _ !"

Eg:- 

  • What a good idea! - මොන තරම් හොඳ අදහසක්ද ? 👏
  • What crazy ideas you have! - මොන පිස්සු අදහස්ද ඔයාට තියෙන්නේ ? 😠

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...