පුදුමයක් හැඟවීමට මෙන්ම කවරකු හෝ යම් දෙයක් ගැන වර්ණනා කිරීම සඳහාද "What " යොදා ගනියි.
මෙහිදී Exclamation Mark ("!") භාවිතය නිතරම සිදු කරයි.
Countable and singulars ----> "What a _ _ _ _ _ _ ! "
Uncountable and Plurals ----> "What _ _ _ _ _ _ !"
Eg:-
- What a good idea! - මොන තරම් හොඳ අදහසක්ද ? 👏
- What crazy ideas you have! - මොන පිස්සු අදහස්ද ඔයාට තියෙන්නේ ? 😠
Exercise :-
- _ _ _ _ _ _ horrible song!
- _ _ _ _ _ _ awful news!
- _ _ _ _ _ _ charming girl!
- _ _ _ _ _ _ lovely eyes she has!
- _ _ _ _ _ _ silly mistake to make!
- _ _ _ _ _ _ hard sentences these are!
- _ _ _ _ _ _ beautiful music they are playing!
- _ _ _ _ _ _ strange name to give a dog!
- _ _ _ _ _ _ funny thing to say!
- _ _ _ _ _ _ good meat this is!
- _ _ _ _ _ _ pity!
No comments:
Post a Comment