Pages

Saturday, April 1, 2023

Modal Verbs

 

Modals Verbs, Modal Auxiliary Verbs සහ modal auxiliaries යන නම් වලින්ද හඳුන්වනු ලබයි.

Modals Verbs ප්‍රධාන ක්‍රියාපදයට ඉදිරියෙන් භාවිතා කරයි. 

Subject + modal verb + main verb

තමන්ගේ ස්වරූපය කිසිම විටක වෙනස් නොකරයි. එනම් සාමාන්‍ය ක්‍රියාපදවලදී මෙන් s, es, ies, ed, ing, වැනි suffixes එකතු කිරීමක් මෙහිදී සිදු නොවේ. 

ඇයි modal verbs අපිට ? 😕

  • Ability - කෙනෙකුට හෝ යමක් සිදු වීමට තිබෙන හැකියාව පෙන්වීමට 
  • Advice - උපදෙස් දීමට 
  • Obligation - කළ යුතුම දෙයක් ගැන කීමට 
  • Necessity - අවශ්‍යතාවය පෙන්වීමට 
  • Permission - අවසර ගැනීමට 
  • Possibility - යමක් සිදු කිරීමට හෝ යමක් සිදු වීමට තිබෙන හැකියාව ගැන කීමට 
  • Probability - යම්කිසිදෙයක් සිදුවීමේ සම්භාවිතාවය ගැන කීමට 
  • Prohibition - නොකළ යුතු දෙයක් කීමට , තහනම් කිරීමකට  
  • Suggestion - යෝජනාවක් ඉදිරිපත් කිරීමට 


 

 

 

Can

 

Ability

 

Ask Permission

 

Give Permission

 

Possibility

 

Probability

 

I can speak English ( මට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් )

 

Can I go the washroom?  ( මට washroom යන්න පුළුවන්ද? )

 

You can use my laptop. ( ඔයාට මගේ laptop එක පාවිච්චි කරන්න පුළුවන්)

 

We can stay here tonight. ( අද රෑ අපිට මෙහෙ නවතින්න පුළුවන්)

 

It can’t be Tharushi. ( ඒ තරුෂි වෙන්න බෑ )

 

 

 

 

 

Could

 

Past ability

 

 

Past permission

 

Possibility

 

 

Probability

 

 

Request

 

He could speak Tamil when he was in Jaffna. (යාපනේ සිටින විට ඔහුට දෙමළ කතා කළ හැකිව තිබුණා)

 

He could go to the party. ( ඔහුට සාදයට යෑමට හැකියාව තිබුණා)

 

Don’t go there alone. It could be dangerous. (තනියම එහෙ යන්න එපා. ඒක භයානක වෙන්න පුළුවන්)

 

It could got much better in July. ( ජූලි වනවිට තරමක් හොද වෙන්න පුළුවන්.)

 

Could you please lend me your book? (කරුණාකරලා මට ඔයාගේ පොත දෙනවද?)

 

 

 

May

 

Probability

 

 

Permission

 

 

It may rain tomorrow - හෙට වහින්න පුළුවන් / හෙට වහින්න ඉඩ තියනවා

 

May I come in? - මම ඇතුළට එන්නද?

 

Might

 

 

Probability

 

It might rain today - අද වහින්න පුළුවන්

 

May සහ  Might අතර වෙනස නම් May භාවිතා කිරීමේදී ඒ දෙය සිදුවීමට තිබෙන අවස්ථාව ටිකක් වැඩි වන අතර Might භාවිතා කිරීමේදී ඒ දෙය සිදු වීමට තිබෙන අවස්ථාව ටිකක් අඩුයි.

 

 

 

Must

 

Prohibition

 

Order

 

Express a strong

point of view

 

 

You mustn’t shout in the library

 

You must wear a face mask.

 

She must be home. I heard a noise coming from her house.

 

Shall

 

 

To suggest something

 

Offer something

 

Confirmation

 

Promises

 

 

Shall we talk about it later?

 

 

This bag looks so heavy. Shall I carry it for you?

 

I shall meet you there at 7

 

You shall be the first person to know.

 

Shall was used instead of will in first person ( I and we) when talking about the future. The modal verb shall is not used much nowadays. It may still be found in formal speech and some legal documents. The most common use of shall is in questions that offer or suggest.

 

 

 

Should

 

Advice

 

To suggest

Something

 

Necessity

 

Obligation

 

 

You shouldn’t smoke.

 

Your hair is too long. You should get a haircut.

 

 

You should obey your parents.

 

You should finish your syllabus by May

 

 

Will

 

Prediction (අනාවැකි)

 

Spontaneous decision (ස්ව කැමැත්තෙන් ගන්නා තීරණ )

 

 

Polite requests

 

Invitation

 

 

I think he will study harder this time. ( මම හිතන්නේ එයා මේ පාර මහන්සි වෙලා වැඩ කරයි. )

 

I will open the window. ( මම ජනේලය අරින්නම්)

 

I will help her ( මම එයාට උදව් කරන්නම් )

 

I will do it today. ( මම ඒක අද කරන්නම්)

 

Will you please give me your pink pen?

 

Will you go out with me?

 

 

Would

 

 

Past of will

 

Willingness

 

A habit of the past

 

Request something

 

Give orders

 

Offer something

 

 

I thought we would be late

 

I would have another drink

 

I would sleep till noon on Saturdays when I was a student.

 

 

Would you help me to solve this problem?

 

 

Would you please shut up?

 

Would you like a cup of tea?

 

Ought to

(කළ යුතුයි)

 

Advice

 

Probability

 

 

 

You ought to revise your lessons

 

Our team ought to win this match for today

 

 

 

 

 

Have to has to

(සිදු වෙනවා )

 

 

 

Obligation

 

You have to wear a seatbelt when you drive

 

I have to return the book now

 

She has to wear a saree to the office.

 

 

Need

 

 

 

 

Necessity

 

We need to hurry

 

You need to take this book.


 

Wednesday, September 8, 2021

A/L General English Paper 1 Structure

2019,2020- Paper 1 - 1 hour

Part A - Grammar & Vocabulary

This part consists of 5 questions.All Questions should be answered.

  • Question 1 - 5 marks - prepositions දැනුම පිළිබඳව   
  • Question 2 - 10 marks - Verbs Form දැනුම පිළිබඳව 
  • Question 3 - 10 marks - cloze text 
    • paragraph එකක තියන වචන ඉවත් කරලා ගැළපෙන වචනය තෝරලා ඒ paragraph එක  පුරවන්න තියන ප්‍රශ්නයක් 
  • Question 4 -  5 marks 
    • එක සමාන තේරුම් තියන වචන කීපයක් තියනවා. වඩාත් ගැලපෙන වචනය තෝරන්න තියන ප්‍රශ්නයක් 
  • Question 5 - 5 marks 
    • affixes පිලිබඳ තියන දැනුම, adverb,adjective පිලිබඳ දැනුම උපයෝගී කරගෙන ලකුණු ගත හැකි ප්‍රශ්නයක්  
Part B - Reading & Writing 

This part consists of 5 questions.All Questions should be answered.

    • Question 6 - 5 marks
      • වාක්‍යක් ලබා දී එය තේරුම් ගැනීමට ඇති හැකියාව මැනීම. දීලා තියන වාක්‍යයට වඩා ගැලපෙන තේරුම ඇති වාක්‍යය තෝරා ලීවීම. 
    • Question 7 - 10 marks
      • දීල තියන text එක කියවලා ඒ ඇසුරින් දී ඇති ප්‍රශ්න කියවා පිළිතුරු සැපයීම
      • mcq 
      • true / false / not given    
    • Question 8 -  10 marks
      • "එක" paragraph එකක් දීල තියන ප්‍රශ්නයට අදාළව ලිවීම 
      • කිසිම වෙලාවක paragraph  2ක් හෝ ඊට වඩා වැඩියෙන් ලියන්න එපා. 
      • දීල තියන වචන ගණනට වඩා වැඩි පුර ලියන්න එපා. 
      • වැඩිපුර ලියා ඇති කොටස් පරීක්ෂා නොකරන අතර ඔබේ අදහස් දී ඇති limit එක තුල ගළපා ගත නොහැකි බව පෙන්වයි 
      • මෙතැනදී ලකුණු දීම දෙයාකාරයි 
        • content - 4 marks 
          • content අදාළ topic එකට ගැළපෙනවද කියන එක  - 4 marks 
          • content සාමාන්‍ය මට්ටමේ නම් - 3 marks 
          • යන්තම් කරුණු ගළපා ඇත්නම් - 2 marks 
          • කරුණු බොහොම අඩුයි නම් - 1 marks 
          • content එකට අදාළ කරුණු නැත්නම් - 0 marks ( 0 marks විට language part එකට ලැබෙන ලකුණු 6 ද  නොලැබේ ) 
        • language - 6 marks 
          • grammar වලට , නිවැරදි sentence pattern වලට 









    Tuesday, September 7, 2021

    A/L General English Paper Structure

    General English Paper එක කොටස් දෙකකින් සමන්විත වෙනවා.

    • Paper 1 - 1 hour (60 marks)
    • Paper 2 - 3 hour (140 marks)

    Paper 1 

    • Part A - Grammar and Vocabulary (35 marks)
      1. Grammar - 5 marks
      2. Grammar - 10 marks
      3. Cloze - 10 marks (cloze = හිස් වචන සෙවීම)
      4. Collocations - 5 marks
      5. Word Formation - 5 marks
    • Part B - Reading and writing skills (25 marks)
      1. Sentence comprehension - 5 marks
      2. Basic Reading Skills - 10 marks
      3. Paragraph Development -10 marks
    Paper 2
    • Part A - Reading Skills (50 marks)
      1. Inferring meaning -10 marks
      2. Reading a short text - 10 marks
      3. Poem - 5 marks
      4. Summary Cloze - 5 marks
      5. Reading complex text - 20 marks
    • Part B -Writing Skills - (25 marks)
      1. Language Functions - 05 marks
      2. Graph / Chart / Table - 10 marks
      3. Informal Letter / E-mail / Notice - 15 marks
      4. Formal Letter - 15 marks
      5. Essay - 20 marks
    Time - 4 hour
    Marks - 200/2 = 100
    Questions - 21

    Wednesday, May 12, 2021

    Grade 07 - Unit 3

                                                There is / There are

    There is / are - සාමානයෙන් මොකක් හරි දෙයක් තියෙනවා, කවුරු හරි කෙනෙක් ඉන්නවා කියන්න තමයි අපි මෙය භාවිත කරන්නේ. අපිට මේක ගොඩක් භාවිත කරන්න පුළුවන් පින්තූර විස්තර කිරීමේදී.

     මොකක් හරි එක දෙයක් ගැන නම් ඔයාට කියන්න ඕනේ, ඔයාට පුළුවන් මෙහෙම කියන්න.

    There is a book fair today. - අද පොත් සල්පිලක් තියෙනවා 

    There is a man in the room - කාමරයේ මිනිසෙක් සිටිනවා 

    එහෙම නැතිනම් කවුරුත් නෑ කියන්න , මොනවත් නැ කියන්න ඕනේ නම්. 

                                         is --> is not කරනවා 

    There is not a book fair today. - අද පොත් සල්පිලක් නෑ 

    කවුරු හරි ඉන්නවද ? මොනවා හරි තියෙනවද කියල අහන්නේ කොහොමද ? ඒ වෙලාවට අපි 

    is එකයි there එකයි මාරු කරනවා. 

                                There is --> Is there වෙනවා

     ඒ කතා කරේ එක දෙයක් ගැන නේ. දැන් ගොඩක් දේවල් තියෙනවා, ගොඩක් කට්ටිය ඉන්නවා කියන්නේ කොහොමද ?

    ගොඩක් දේවල් ගැන කියන්න ඕනෙනම් There are භාවිත කරන්න පුළුවන්.

    There are boys in the classroom. - පන්ති කාමරයේ පිරිමි ළමයි ඉන්නවා 

    There are books on my bed - මගේ ඇඳ  උඩ පොත් තියෙනවා

    එහෙම නෑ කියලා කියන්නේ කොහොමද ? 

    එතනදිත් අපි are --> are not කරනවා 

    There are not boys in the classroom. - පන්ති කාමරයේ පිරිමි ළමයි නෑ 

    There are not books on my bed  - මගේ ඇඳ  උඩ පොත් නෑ 

    ගොඩක් දේවල් තියෙනවද , ගොඩක් අය ඉන්නවද කියලා අහන්නේ කොහොමද?

     එහෙනම් අපි are එකයි there එකයි මාරු කරනවා 

                                        There are  --> Are there 

    Are there boys in the classroom? - පන්තියේ පිරිමි ළමයි ඉන්නවද?

    Are there books on your bed ? - ඔයාගේ ඇඳ උඩ පොත් තියෙනවද? 

    Aren't there boys in the classroom? -

    Aren't there books on your bed? -

    ------------------------------------------------------------------------------------------------------------------

                                            There was / There were

    හිටියා , තිබුණා කියන්න there was / there were භාවිත කරන්න පුළුවන්.

    There was a book fair yesterday. -  ඊයේ පොත් සල්පිලක් තිබුණා

    There was a man in the room - කාමරයේ මනුස්සයෙක් හිටියා 

    හිටියේ නැ , තිබුණේ නැ කියන්න was --> was not / were --> were not

    There was not a book fair yesterday. - ඊයේ පොත් සල්පිලක් තිබුණේ නැ 

    There was not a man in the room. - කාමරයේ මනුස්සයෙක් හිටියේ නෑ 

    Was there a book fair yesterday? - ඊයේ පොත් සල්පිලක් තිබුණද ?

    Was there a man in the room? - කාමරයේ මනුස්සයෙක් හිටියද?

    Wasn't there a book fair yesterday? - ඊයේ පොත් සල්පිලක් තිබුණේ නැද්ද ?

    Wasn't there a man in the room? කාමරයේ මනුස්සයෙක් හිටියේ නැද්ද?

    ------------------------------------------------------------------------------------------------------------------

                         There will be / There will not be (There won't be)

    There will be a book fair tomorrow. - හෙට පොත් සල්පිලක් තියේවි 

    There won't be a book fair tomorrow. - හෙට පොත් සල්පිලක් නැති වෙයි 

    Will there be a book fair tomorrow? - හෙට පොත් සල්පිලක් තියෙයිද ?

    Won't there be a book fair tomorrow? - හෙට පොත් සල්පිලක් නැති වෙයිද ?



    Friday, December 18, 2020

    "What a _ _ _ _ _ _" and "What _ _ _ _ _ _"

    පුදුමයක් හැඟවීමට මෙන්ම කවරකු හෝ යම් දෙයක් ගැන  වර්ණනා කිරීම සඳහාද  "What " යොදා ගනියි.

    මෙහිදී Exclamation Mark ("!") භාවිතය නිතරම සිදු කරයි. 

    Countable and singulars     ---->   "What a _ _ _ _ _ _ ! " 

    Uncountable and Plurals      ----> "What _ _ _ _ _ _ !"

    Eg:- 

    • What a good idea! - මොන තරම් හොඳ අදහසක්ද ? 👏
    • What crazy ideas you have! - මොන පිස්සු අදහස්ද ඔයාට තියෙන්නේ ? 😠

    Sunday, October 11, 2020

     If 

    the version of you 

    from 

    5 years ago 

    could see you 

    right now, 

    They'd be so proud. 

    Keep going.

    3R ක්‍රමවේදය යනු කුමක්ද?

    අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...