Pages

Tuesday, September 17, 2024

Because කියන තවත් ආකාර

  • Due to
  • As a result of
  • By reason of
  • By virtue of
  • As
  • For
  • Considering
  • Since
  • owing to

Sunday, September 15, 2024

Thanks කියන තවත් ආකාර




  • I really appreciate it.
  • I owe you one.
  • I can't thank you enough.
  • Thanks a million.
  • I am so grateful.
  • You are great.
  • You are the best.
  • Thanks a bunch.

Saturday, September 14, 2024

I love you කියන තවත් ආකාර

 


  • I'm head over heels for you.
  • You fill my heart
  • I've fallen for you
  • You are my other half
  • I am nuts about you
  • I am in love with you
  • You are the love of my life


Tuesday, July 16, 2024

තාර්කික ද්වාර සමඟ බූලිය වීජ තර්කය

තාර්කික ද්වාර 

ද්විමය සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක  ගොඩ නැංවීමටත් යම් යම් තීරණ ගැනීමටත් හැකි වන පරිපථ ( Logic circuits ) ලෙස හැඳින්වේ.

තාර්කික ද්වාරයක් මඟින් සිදු කරන්නේ එය වෙත ආදානය කෙරෙන ආදානයක් හෝ ආදාන කිහිපයක් සලකා බැලීමෙන් පසු අදාළ ප්‍රතිදානයක් ලබා දීමයි. 

තාර්කික ද්වාර නිපදවීමේ තාක්ෂණික ක්‍රම ගණනාවක් ඇති අතර එහි අභ්‍යන්තර පරිපථය ට්‍රාන්සිස්ටර් , ඩයෝඩ සහ ප්‍රතිරෝධ ආදී අංග වලින් සමන්විත වේ.

Sources of Information

    An information source is anything that might inform a person about something or provide knowledge of it. Information can come from different sources such as people, television or radio, newspapers, books, journals and magazines, encyclopedias and web pages. Different types of questions require different sources of information. The type of information you need will change depending on the question you are trying to answer. 

Monday, June 10, 2024

grade 09 - lesson 01

පරිගණක  සහ පර්යන්ත උපාංග මිල දී ගැනීම සඳහා පිරිවිතර සැකසීම 

  • පහත දී ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. 
    • පරිශීලකයා යනු කවුද ?
    • පරිශීලක අවශ්‍යතා සඳහා උදාහරණ 4ක් ලියන්න.
    • පරිගණක වල ස්වභාවය අනුව පරිගණක වර්ග 02කි. එම වර්ග දෙක නම් කර එයට උදාහරණ 2 බැගින් ලියන්න.
    • පරිගණක පර්යන්ත උපාංගයක් යනු කුමක්ද?
    • පරිගණක පර්යන්ත උපාංග සඳහා උදාහරණ 4ක් ලියන්න.
    • පිරිවිතරයක් යනු කුමක්ද?
    • සකසනයේ කාර්යය  කුමක්ද?
    • සකසනයේ වේගය මනිනු ලබන ඒකක ලියා දක්වන්න.
    • සකසන නිෂ්පාදන සමාගම් 03 ලියන්න.
    • සකසනයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු පිරිවිතර 03ක් ලියන්න 
    • මේස පරිගණක හා උකුළු පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු වන්නේ කුමක්ද ?
    • පරිගණක හා පර්යන්ත උපක්‍රම වල මූලික පිරිවිතර වන්නේ මොනවද ? 
    • පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන කරුණු මොනවද?
    • පරිගණක සපයන වෙළඳ  ආයතන විසින් ගැනුම්කරුවන් වෙත පරිගණක මිලදී ගැනීමේදී සපයන සේවා 03 ක්  ලියන්න  
    • දෘඩ තැටි ධාරිතාවන් 3ක් ලියන්න 
    • සකසන වර්ග 3ක් ලියන්න 
    • කෙවෙනියට සම්බන්ධ කළ හැකි පර්යන්ත උපාංග 04ක් ලියන්න 

  • පහත වාක්‍යවලට ගැළපෙන වචනය වරහන් තුළින් තෝරා හිස්තැන් පුරවන්න. 

(ද්විතීක ආචයන, ප්‍රතිදාන , ප්‍රමාණය, තාක්ෂණය, ප්‍රධාන මතකය, දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව, ළා රෝස, ලා නිල්, ළා කොළ , ශබ්ද පත, මව්පුවරුවට සම්බන්දිත, වෙන්ව පවතින මව්පුවරුවට සම්බන්ද කළ හැකි ) 

    • ගීත ඇසීම සහ හඬ පටිගත කිරීම සඳහා ............. යොදා ගනී.
    • නාදකය හෝ හිස්බනුව සවි කිරීම සඳහා .............. පාට ශබ්ද කෙවෙනිය යොදා ගනී.
    • බාහිර උපකරණයක් හරහා ශබ්ද ලබා දීම ..................... පාට ශබ්ද කෙවෙනිය යොදා ගනී.
    • මයික්‍රෝෆෝනය සවි කිරීම සඳහා ................ පාට ශබ්ද කෙවෙනිය යොදා ගනී.
    • ......................... හරහා සංදර්ශකය වෙත ප්‍රතිදානය ලබා දේ.
    • දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව වර්ග 2කි. ඒවා නම් ................. සහ ........................ වේ.
    • පරිගණකය ක්‍රියාත්මක වන අවස්ථාවේ දත්ත හා උපදෙස් තාවකාලිකව තැන්පත් කර ගනු ලබන්නේ ..................... වේ.
    • දෘඩ තැටිය ප්‍රධාන .................... උපාංගයකි.
    • සංදර්ශකය පරිගණකයේ ප්‍රධානතම ................ උපාංගයකි.
    • සංදර්ශකයෙහි පිරිවිතර වන්නේ .................. සහ .................... වේ.

පහත දැක්වෙන විස්තරයෙහි ඇති පිරිවිතර සලකා බලා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

-----------------------------------------------------------------------------------------------------------------------------

සකසනය                        : Intel(R) Core (TM) i5 - 8250U CPU @ 1.60Hz

මතක ධාරිතාව              : 8 GB

දෘඩ තැටියේ ධාරිතාව   : 4 GB

පරිගණක තීරය             : 19.5"

මෙහෙයුම් පද්ධතිය      : Windows 10

වගකීම් කාලය              : 2 years

මිල                                  : Rs.105,000

1.පරිගණයක තිබිය යුතු තාක්‍ෂණික පිරිවිතර මොනවද ?

2.පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්‍ෂණික නොවන පිරිවිතර 02ක් ලියන්න 

3.සකසනයේ වේගය සඳහන් කරන්න 

4.ප්‍රධාන මතකයේ ධාරිතාවය සඳහන් කරන්න.

5.සකසනයේ වර්ගය සඳහන් කරන්න 

6.දෘඩ තැටියේ ධාරිතාවය සඳහන් කරන්න 

7.තිරයේ ප්‍රමාණය සඳහන් කරන්න 

ගැළපෙන පින්තූරය තෝරන්න 

( සුහුරු දුරකථනය, සියල්ල එකක පරිගණකය, ටැබ්ලට් පරිගණකය , මේස පරිගණකය )   

   


.........................        ................................        ....................................          ........................................ 
























Thursday, February 1, 2024

Waterfalls


                                       Waterfalls are like a beautiful gift from the mother nature. They are very beautiful and fantastic. They add beauty to the environment. We can't describe their beauty in words. There are waterfalls of different types and shapes in the world. There are about sixteen principal waterfalls in Sri Lanka and about fifteen major waterfalls in the world. These waterfalls help our tourism and lots of foreigners like to see them. Therefore we must not destroy and pollute them.

Tuesday, April 25, 2023

A place I like to visit


    

 Kandy is a place I  like to visit. It is situated in Central Province. Kandy is a hilly area covered with mountains. Temple of Tooth Relic, Peradeniya Botanical Garden Kandy Lake are some of the attractive places in Kandy. I like the climate and the natural beauty there. I usually visit Kandy during Kandy dalanda Perahara season which falls in August.

3R ක්‍රමවේදය යනු කුමක්ද?

අප විසින් නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයකි.  3R ක්‍රමවේදයේ ඇති ප්‍රධාන...